2024 T20 ලෝක කුසලානය අමෙරිකාවේදි හා කොදෙව්හිදී

2024 T20 ලෝක කුසලානය අමෙරිකාවේදි හා කොදෙව්හිදී: 2026දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේදී

by Chathuranga Rajapaksha 16-11-2021 | 6:41 PM

COLOMBO (News 1st): 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය අමෙරිකාවට සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ.

මේ අතර 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ලබා දී තිබේ. ඉදිරියේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වීමට නියමිත තරගාවලියන්හී සත්කාරකත්වය ලබා දෙනු ලබන රටවල් මේ වනවිට තීරණය කර තිබේ. ඒ අනුව ඒවා මෙසේය.