කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී..

by Staff writer 02-09-2021 | 2:30 PM

COLOMBO (News 1st ) - දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව, දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.