by Staff writer 06-08-2021 | 5:54 PM
COLOMBO (News 1st ) - ඉතාලියේ ඇන්ටොනෙලා පල්මිසානෝ ඔලිම්පික් ක්රීඩා උළලේ කිලෝමීටර් 20 ඇවිදීම කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තාය.
ඒ, සඳහා ඇය ගතකළ කාලය පැයයි මිනිත්තු 29 යි තත්පර 12කි
එම ඉසව්වේ රිදී පදක්කම කොලොම්බියාවේ ලොරේනා අරේනාස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම චීනයේ හොං ලියූ දිනා ගැනීමට සමත් විය.