home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු T20 තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්..
by Chathuranga Rajapaksha
25-07-2021 | 11:13 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ.
තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබා දුන් දැවැන්ත පුද්ගලයා ලෙස රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා හැඳින්විය හැකිය.
කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූයේ අද(25) පෙරවරුවේදීය. කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට සභාපතිතුමාගේ වයස අවුරුදු 78කි.
වෙනත් ලිපි
තිස්ස අත්තනායකට අධිකරණයෙන් නියෝගයක්...
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසැල් සොය අදත් වැටලීම්..
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
ප්‍රවීණ ගායන ශිල්පි අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි.
අදත් වැසෙන මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය...
වාහන ආනයනයේදී පර්මිට්වලට අවස්ථාව නෑ - ජනපති
විශේෂාංග
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය