T20 ලෝක කුසලානය UAE හා ඕමානයේදී

2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය UAE හා ඕමානයේදී - ICC

by Staff writer 29-06-2021 | 4:12 PM

COLOMBO (News 1st) :  ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021- ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.