COLOMBO (News 1st): ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
තරගය ජයග්රණය සඳහා දෙවන ඉනිමේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 139ක ඉලක්කයක් නවසීලන්තයට හිමිවිය.
ඒ අනුව නවසීලන්තය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය.
තරගයේ කෙටි ලකුණ පුවරුව මෙසේය.
