home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව...
by Sagarika Chathumali
19-06-2021 | 12:56 PM
COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (18) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,349 දෙනෙකු හඳුනාගෙන ඇතැයි,
කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.
ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 493 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 274 යි. ⭕ මඩකලපුව දිස්ත්‍රික්කය – 174 යි ⭕ කුරුණෑල දිස්ත්‍රික්කය – 166 යි අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 235,413 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 35,729 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 197,259 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (17) වනදා සිදුවූ කොරෝනා මරණ 55 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) තහවුරු කළේ ය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මිය ගිය පිරිස අතරින් 32 දදෙනෙකු පිරිමි පුද්ගලයින් වූ අතර ඉතිරි 23 දෙනා කාන්තාවන් ය. මිය ගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 13 දෙනෙකු සිටි අතර මිය ගිය අනෙක් ආසාදිතයින් 42 දෙනා අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවන්නන් ය.
වෙනත් ලිපි
ආනමඩුව රෝහලේ වෙනුවෙන් ගම්මැද්ද කළ සත්කාරය
ආනමඩුව රෝහලට ගම්මැද්දෙන් මෙහෙවරක්...
වැස්ස නිසා රියැදුරන්ට දැනුම්දීමක්...
පුත්තලමේ වෙඩි තැබීමක්...
පාලම් ව්‍යාපෘතියක් අතරමග නවතී..
ඛනිජ කැණීම් බලපත්‍ර පිළිබඳ සමාලෝචනයක්
විශේෂාංග
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය