home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි
by Staff writer
09-06-2021 | 1:46 PM
COLOMBO (News 1st) - එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) දිවයිනෙන් පිටත්ව ගියේය.
තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් කැඳවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, එම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. දෙරට අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 23 වැනි දා කාර්ඩිෆ්හිදී ආරම්භවීමට නියමිතය. එක්දින තරගාවලිය ලබන 29 වැනි දා ''චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී'' ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එක්දින තරග 3ක් ඊට ඇතුළත් වේ.
වෙනත් ලිපි
උල්පතකින් එන වතුර එකතු කරලා ජීවිතේ ගැටගහගන්න ගමක්
රජයේ සැලැස්මට කටයුතු නොකරන වී මෝල් වෙත හමුදාව
කටුනායක නව මගී පර්යන්තයේ ඉදිකිරීම් ජූනි මාසයේ
ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකි වුණා
වීවල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක්
'ක්ලීන් ශ්‍රී ලංකා' කල්තැබීමේ විවාදයේ දෙවන දිනය
විශේෂාංග
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂුව
කාලගුණ විද්‍යා දත්ත නිවැරදි ද?
අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනමක්..
News 1st අභිමානවත් 29 වැනි සංවත්සරය සමරයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය