5000 දීමනාවටත් මහ වැස්ස හරස් වෙයි ද?

රු. 5000 දීමනාවටත් මහ වැස්ස හරස් වෙයි ද?

by Staff writer 05-06-2021 | 9:20 AM

COLOMBO (News 1st) - පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන්, රුපියල් 5000 දීමනාව බෙදා දීමේ කටයුතු ප්‍රමාද විය හැකි බව රජය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ආපදා තත්ත්වයන් වාර්තා වන දිස්ත්‍රික්ක 5 ක එම කටයුතු මන්දගාමීව සිදුවන බවය.