නිලූක කරුණාරත්නට ඔලිම්පික් වරම්..

නිලූක කරුණාරත්නට ටෝකියෝ ඔලිම්පික් වරම්..

by Staff writer 03-06-2021 | 3:26 PM

COLOMBO (News 1st) - බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට අවස්ථාව හිමි ව තිබේ.

ඔහු මීට පෙර 2012 සහ 2016 වසරවලදී ඔලිම්පික් ක්‍රීඩා උළලෙ නියෝජනය කර තිබීම විශේෂත්වයකි. නිලූක කරුණාරත්න 2012 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ය.