COLOMBO (News 1st) - ලංකා ප්රිමියර් ලීග් හෙවත් LPL ක්රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන දින ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබ තිබේ.
ඒ අනුව තරගාවලිය ලබන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
