ගම්මිරිස් වගාකරුවන් දැඩි පීඩාවක

ගම්මිරිස් මිල පහළ යාමෙන් වගාකරුවන් දැඩි පීඩාවක

by Staff writer 14-02-2021 | 12:01 PM

COLOMBO (News 1st) : ගම්මිරිස් මිල පහළ යාමෙන් වගාකරුවන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටී.

ගොවින් පෙන්වා දෙන්නේ , වසර දෙකක සිට ගම්මිරිස් මිල පවතින්නේ පහළ අගයක බවයි. නිසි මිලක් නොලැබීමෙන් ගම්මිරිස් අස්වැන්න නෙළීම සඳහා ශ්‍රමිකයින් සොයා ගැනීමට ද අපහසු වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.