ඇමති විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

ඇමති විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

by Chathurika Jayasundara 11-02-2021 | 4:59 PM

COLOMBO (News 1st) : අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ CID යට පැමිණිල්ලක් කර තිබේ.

ඒ , තමාට එරෙහි අපහාසාත්මක වාර්තා පිළිබඳ විමර්ශනයක් කරන්නැ යැයි පවසමින් ය.