home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් පුහුණුවීමක් අතරතුර මරුට
by Sagarika Chathumali
18-11-2020 | 10:32 AM
COLOMBO (News 1st) : ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් ඩුබායිහි පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
36 හැවිරිදි රීෆෙට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් මිය ගිය බව සඳහන් වුව ද අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. පසුගිය මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රීෆෙට් පවසා ඇත්තේ, බොහෝ සිහින තිබුණ ද ජීවිතය කෙටි බවයි. රීෆෙට්ගේ ගුවන් කරණම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ අතර එක් අවස්ථාවකදී සිය සගයෙකු වන ප්‍රංශ ජාතික ෆ්‍රෙඩ් ෆියුගන් සමග කන්දක සිට චලනය වන ගුවන් යානකට ද පැන දස්කම් පෙන්වා තිබිණ.
වෙනත් ලිපි
හැරී බෲක්ට නායකත්වය
සවි එසවීමේ පදක්කම්ලාභීන් දිවයිනට
T20 ලෝක කුසලානය දිනා අදට වසර 11ක්
මුම්බායි ඉන්දියන්ස් පළමු ජය
ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපති ධුරයට
චාමර සිල්වාට අලුත් තනතුරක්...
විශේෂාංග
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
අමෙරිකාවෙන් ලංකාවට 44%ක තීරු බද්දක් ගහපු හේතුව
ඊලෝන් මස්ක්ම විකුණලා ඊලෝන් මස්ක්ම ගත්ත " X" APP එක
ලංකාවේ ප්‍රථම YouTube Diamond Play Button එක මෙන්න
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
අමෙරිකාවෙන් ලංකාවට 44%ක තීරු බද්දක් ගහපු හේතුව
ඊලෝන් මස්ක්ම විකුණලා ඊලෝන් මස්ක්ම ගත්ත " X" APP එක
ලංකාවේ ප්‍රථම YouTube Diamond Play Button එක මෙන්න
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය