විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු අඛණ්ඩව

මහජන ගෙවීම් හා විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු අඛණ්ඩව - තැපැල්පති

by Staff writer 09-11-2020 | 12:23 PM

COLOMBO (News 1st) - මහජන ගෙවීම්, විශ්‍රාම වැටුප් හා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

[audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/11/11-08-RANJITH-ARIYARATHNA-online-audio-converter.com_.mp3"][/audio]