මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය

මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය

by Staff writer 22-10-2020 | 8:05 AM

COLOMBO (News 1st) - කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රැන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.