by Staff writer 31-08-2020 | 6:50 AM
COLOMBO (News 1st): මෙරට වෙළෙඳපොළේ වාහන මිල ගණන් අසීමිත ලෙස ඉහළ ගොස් ඇතැයි බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්ජිගේ මහතා පැවසුවේ, වෙළෙඳපොළේ වාහන හිඟවීම එලෙස වාහන මිළ ගණන් ඉහළ යාමට හේතුවී ඇති බවයි.