ධීවර මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මක බවේ අඩුවක්

ධීවර මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මක බවේ අඩුවක්

by Staff writer 27-08-2020 | 9:00 AM

COLOMBO (News 1st)  : බහුදින ධීවර යාත්‍රාවලින් ගෙන එන මත්ස්‍ය අස්වැන්නෙන් 40% ක පමණ ප්‍රමාණයක ගුණාත්මක තත්ත්වයේ අඩුවක් දක්නට ලැබෙන බව නාරා ආයතනය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 22 ක අලාභයක් සිදුවන බවයි.