by Staff writer 04-08-2020 | 9:32 AM
COLOMBO (News 1st) - කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීදිය අතරදී දුම්රියක් පීලි පැන තිබේ.
පොලීසිය පැවසූවේ, ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇති බවයි.
මේ අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් උත්තරානන්ද මාවත අවහිර වීම නිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය පවසයි.