by Staff writer 07-04-2020 | 8:26 AM
COLOMBO ( News 1st ) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ කොළඹ 09, කොළඹ 14 සහ නවගම්පුර යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.
එසේම කොළඹ 15 සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.