ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය කල් දැමේ

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය කල් දැමේ

by Staff writer 13-03-2020 | 3:57 PM

COLOMBO ( News 1st ) -   සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත වූ ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් දෙරටේම එකඟත්වය ඇතිව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.