by Staff writer 11-03-2020 | 4:34 PM
COLOMBO ( News 1 st ) -රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වී ශ්රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.