by Staff writer 01-03-2020 | 2:17 PM
COLOMBO (News 1st) - අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයින් 84 දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ඉන්දික ප්රනාන්දු මහතා සඳහන් කළේ, සිලාවතුර සහ මුරුක්කන් ප්රදේශවල සිදු කළ වැටලීම්වලින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.