by Staff writer 24-02-2020 | 2:49 PM
COLOMBO ( News 1st ) - සතියේ සෑම දිනකම මෙම දුම්රිය ධාවනය වීමට නියමිතය.
මෙම දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.50 ට පිටත් වී වත්තේගම දුම්රිය ස්ථානයට උදෑසන 8.56 ට ළඟාවීමට නියමිත ය.
පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් අද සිට ධාවනයට යොදවා තිබේ.