13-02-2020 | 7:36 AM
COLOMBO ( Newsw 1st ) - ආගමන විගමන පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
ආගමන විගමන පාලක ජෙනරාල් පසන් රත්නායක මහතා සඳහන් කළේ , ඊට අදාළ මූලික කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බවයි.
එය, මේ වනවිට නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.
පනත සංශෝධනය කරන්නේ, ගෝලීය තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන අයුරිනි...