by Staff writer 04-10-2019 | 10:58 AM
COLOMBO (News 1st) - යාපනය ගුරුනගර් ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
එලෙස සොයා ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 30කි.
උතුරු නාවික විධානය කළ සෝදිසි මෙහෙයුමකින් සොයා ගත් එම පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.