by Staff writer 16-08-2019 | 5:48 PM
COLOMBO (News 1st) - යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබේ.
අද සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමා විසින් ඔවුන් බ්‍රිගේඩියර් නිලයට මෙලෙස උසස් කර තිබේ.
මෙම උසස් වීම් ලැබූ නිලධාරීන් අතරට ඉන්දීය හමුදා ඇකඩමියේ 31 වන පාඨමාලාව සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ 6 වන පාඨමාලාව හැදෑරූ නිලධාරීන් ඇතුළත් ය.
බ්‍රිගේඩියර් නිලයට උසස් කළ නිලධාරීන්...
01 - C.D. රණසිංහ මහතා
02 - K.G.M.S. ප්‍රනාන්දු මහතා
03 - S.P.A.I.B. සමරකෝන් මහතා
04 - H.M.H.N. හේරත් මහතා
05 - S.N.A. දිසානායක මහතා
06 - W.M.R.W.W.H.J.B වනිගසේකර
07 - K.P.S. සිල්වා මහතා
08 - W.B.W.M.R.S.P. අලුවිහාරේ මහතා
09 - E.A.D.P. එදිරිසිංහ මහතා
10 - U.P.R. වීරකෝන් මහතා
11 - K.A. සමරසිරි මහතා
12 - N.P.A. ගුණවර්ධන මහතා
13 - L.C.R. ජයසූරිය මහතා
14 - K.P.S.A. ප්‍රනාන්දු මහතා
15 - R.B. බෙන්ජමින් මහතා
16 - S.R.B. අලුවිහාරේ
17 - W.P.A.D.W. නානායක්කාර මහතා
18 - B.K.G.M.L. රෝඩ්රිගෝ මහතා
19 - A.M. මුත්තාලිබ් මහතා
20 - M.G.W.W.W.M.C.B. වික්‍රමසිංහ මහතා
21 - I.H.M.T.H. සේනාරත්න මහතා
22 - M.K.U.P. ගුණරත්න මහතා
23 - S.W.M. ප්‍රනාන්දු මහතා
24 - K.A.W.S. රත්නායක
25 - K.A.A. උදය කුමාර මහතා
26 - L.P.K.C. විජේතුංග
27 - D.P. ජයසිංහ
28 - E.A.P. එදිරිවීර
29 - R.W. පොන්නම්පෙරුම
30 - A.S. වික්‍රමසේන
31 - D.L.S.U. ද සිල්වා