by Staff writer 03-07-2019 | 9:13 AM
COLOMBO (News 1st) - අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට චෝදනාවක් කළේ ය.
ඒ, ඊයේ පස්වරුවේ පොළොන්නරුවේදී මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු 8000ක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.