බංග්ලාදේශයට එරෙහි තරගයට නුවන් ප්‍රදීප් නැහැ

බංග්ලාදේශයට එරෙහි තරගයට නුවන් ප්‍රදීප් නැහැ

by Staff writer 09-06-2019 | 9:35 PM
COLOMBO (News 1st) : පුහුණුවීම්වලදී ආබාධයකට ලක් වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්, ලබන අඟහරුවාදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඔහුට සතියක් විවේක ගන්නා ලෙසෙ වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි.