.webp)
මාලිංග අයි.පී.එල්. තරගාවලියට සහභාගී වුණා. ඒකයි ඔහු ස්කොට්ලන්තය සමග පැවැති තරගාවලියට සහභාගි වුණේ නැත්තේ. ඔහු කණ්ඩායම සමග එක් වෙනවා. 2015 ලෝක කුසලානයෙන් අනතුරුව මට එක්දින තරගවලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මං ටෙස්ට් තරග විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා කළා. ඒ වගේම මම දේශීය එක්දින තරග වලටත් සහභාගී වුණා. මං හිතනවා මම දේශීය තරගාවලදී හොඳට තරග කළා කියලා. තේරීම් කමිටුව දන්නවා මට එක්දින තරගත් හොදින් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. මට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එක්දින තරගත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.එම මාධ්‍ය හමුවේ විශේෂ අවස්ථා කිහිපයක්...