20 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක්

ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙර්

by Staff writer 15-05-2019 | 3:17 PM
COLOMBO (News 1st) : ලබන 20 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ, වෙසක් පොහොය යෙදෙන ලබන 18 සහ 19 යන දෙදින සෙනසුරාදා සහ ඉරිදා දින හේතුවෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ්‍යට පත් කළ බවයි.