කඳානෙන් හමු වූ පාර්සලය ආරක්ෂිතව පුපුරුවා හැරේ

කඳානෙන් සොයාගත් පාර්සලය ආරක්ෂිතව පුපුරුවා හැරේ

by Staff writer 27-04-2019 | 9:45 AM

COLOMBO (News 1st) - කඳාන පොලීසිය ආසන්නයෙන් සොයාගත් සැකකටයුතු පාර්සලය ආරක්ෂිතව පුපුරුවා හැර තිබේ.

නාවික හමුදාව පැවසුවේ, එහි තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවූ බවයි. ලද තොරතුරකට කළ විමර්ශනයකදී එම පාර්සලය අද පෙරවරුවේ සොයා ගෙන ඇත.