සුජීව සේනසිංහ අද සිය ධූරයේ වැඩ භාර ගනී

by Staff writer 28-12-2018 | 6:55 PM

COLOMBO (News 1st) - අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තේ ය.

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් වූ සුජීව සේනසිංහ අද එම සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට සහභාගි වූ අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ඊට එක් විය.