COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කර තිබුනේ නැත.
ඔහු මෙම විශ්වාසභාංගයේදී අග්රාමාත්යවරයාට එරෙහිව ඡන්දය ප්රකාශ කරයි ද?
අප ඒ පිළිබඳව ජනතා මතය විමසුවෙමු.
නිව්ස්ෆස්ට් Facebook පිටුව හරහා අද පස්වරු 7.00 වනනවිට ඊට ලැබුන ප්රතිචාරයයි මේ.
අගමැතිවරයාට එරෙහිව ඡන්දය නොදෙනු ඇතැයි 70% ක් ප්රකාශ කර තිබුණි.
අගමැතිවරයාට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්රකාශ කරනු ඇතැයි පවසා තිබුනේ 30% ක් පමණ ය.
https://www.youtube.com/watch?v=No7YcvXYHdE