07-09-2020 | 11:25 AM
COLOMBO (News1st): අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් උත්සන්න වී තිබේ.
ඒ, එරට ප්‍රාන්ත 50 න් 22 කින්ම නව ආසාදිතයන් වාර්තා වීම ඉහළයාමත් සමගිනි.
මීට සති තුනකට පෙර අමෙරිකාවෙන් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබුණේ හවායි , ඉලිනොයී සහ දකුණු ඩකෝටා යන ප්‍රාන්තවල පමණක් වුවත් මේ වනවිට ජනාකීර්ණ බවින්...