05-08-2018 | 8:21 AM
COLOMBO (News 1st) - තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය දිවා තරගයක් ලෙස අද පැවැත්වේ.
ඒ, මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.
තරගාවලියේ පළමු තරගය කඩුලු 05කින් ද, දෙවැනි තරගය කඩුලු 04 කින් ද මේ වන සිට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩාය...