09-05-2021 | 6:51 PM
COLOMBO (News 1st): පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ලබන බදාදා(12) පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි.
වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයින් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට ගෙන්වීමට බලාපොරොත්තුවන බව ද අධ්‍යා...