25-03-2020 | 4:45 PM
COLOMBO (News 1st): ප්රවීණ චිත්රපට නිෂ්පාදකවරයෙකු, අධ්යක්ෂවරයකු මෙන්ම, සිනමා සංරක්ෂකයෙකු වූ තිස්ස නාගොඩවිතාන අභාවප්රාප්ත වී තිබේ.
මිය යනවිට ඒ මහතා 78 වැනි වියේ පසුවිය.
මෙරට සිනමාවේ චිත්රපට රැසක් තිස්ස නාගොඩවිතාන මහතා විසින් සංරක්ෂණය කරනු ලැබ තිබේ....