23-09-2020 | 7:26 PM
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ, අමෙරිකාවදැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කර තිබේ.
පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා මේ ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ස...