27-10-2019 | 12:44 PM
News 1st - ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 134 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදි පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළේ, පළමුව පන්දු යැවීමටයි....