COLOMBO (News 1st) - උත්සව සමයේ ප්රධාන එළවළු වර්ගවල තොග මිල පහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසයි. අළෙවි ආහාර ප...