18-06-2019 | 7:08 AM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 29 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉන් 15 දෙනෙකුට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී ඇති බවට මේ වන විට අනාවරණ වී ඇති බවයි.
...