04-12-2019 | 5:41 PM
COLOMBO (News 1st) : හිටපු ජනාධිපති කාර්ය මාණ්ඩල ප්රධානී ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානයක යන දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවේ තීන්දුව ලබන 19 වනදා නිකුත් කිරීමට බස්නාහිර පළාත්බද පළමු ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය අද, දි...