29-04-2018 | 8:11 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංස්කරණ හා ප්රතිසංවිධාන ක්රියාවලිය තවදුරටත් සිදු කරන බව පක්ෂයේ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්රියාත්මක කිරීමට ප්රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව...