14-09-2020 | 9:17 PM
COLOMBO (News 1st) - ව්‍යවස්ථා වෙනස්කම්, දේශපාලන වාදවිවාද, මේ ඔක්කොම ගැන අවධානය යොමුවන අතරවාරයේ ජනතා ගැටලු කිහිපයක් වෙතයි අපගේ අවධානය.
ගම්මැද්ද කණ්ඩායම් අද ත් ජනතාව හමුවෙන්න කුරුණෑගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල සංචාරය කළේ ය.
කුරුණෑගල, ගෝනගල ගමෙ පවුල් 150 කට අයත් ජනතාව එහා ඉවුර වන ම...