22-08-2018 | 9:47 PM
COLOMBO (News 1st) - ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා අද පස්වරුවේ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාව නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
ගුවන් මගින් හම්බන්තොටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අනතුරුව හම්බන්තොට වරාය පරිශ්‍රය නිරීක්ෂණය කර ඇත.
මේ අතර නාවික හමුදාව සඳහන් කළේ, ජපාන ආරක්ෂක අමාත...