18-02-2021 | 7:30 AM
COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ලැබෙන නිර්නාමික පැමිණිලි සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සෙවීමට තීරණය කර තිබේ.
පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ උපදෙස් පොලිස්පතිවරයාට ලබාදුන් බවය.
...