30-04-2018 | 11:24 AM
COLOMBO (News 1st) - ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ටෙනිස් ශූරතා අතරට 11 වැනි බාසිලෝනා විවෘත ශූරතාව ද එක් කර ගත්තේය.
ස්පාඤ්ඤ යේ බාසිලෝනා හී දී ඊයේ (29) පැවති අවසන් තරගයේදී ඔහු හමුවේ පරාජය වූයේ ග්‍රීසියේ ස්ටෙෆනෝස් ස්ටිටිපාස් ය.
තරගයේ පළමු වටය ලකුණු 6 ට 2 ක් ලෙස ජය ගත් නඩ...