21-05-2018 | 7:26 PM
COLOMBO (News 1st) - අයහපත් කාලගුණය ත් සමග ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාව යළි ත් ඇරඹේ.
මේ සඳහා ලබාදිය හැකි ද්‍රව්‍ය වන්නේ, හාල්, පරිප්පු, සීනි, තේ, නූඩ්ල්ස්, ටින් මාළු, බිස්කට්, ජල බෝතල් සහා සනීපරක්ෂක ද්‍රව්‍ය යි.
කොළඹ – 2 බේබෘක් පෙදෙසේ සි...