COLOMBO (News 1st) : සෙවනගල ප්රදේශයේ 15 හැවිරිදි දැරියක සමූහ ලෙස දුෂණය කළ බව කියන සැකකරුවන් 6 දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ...